1
ගීතාවලිය 47:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
සියලු ජනයිනි, අත්පොළසන් දෙන්න; ප්රීති ඝෝෂාවෙන්, දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න.
සසඳන්න
ගීතාවලිය 47:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 47:2
මහෝත්තම ස්වාමින්වහන්සේ කොතරම් භයංකර ද! උන්වහන්සේ මුළු පොළොවට මහ රජ්ජුරුවෝ ය.
ගීතාවලිය 47:2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 47:7
මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය. උන්වහන්සේට පැසසුම් හඬ නගන්න.
ගීතාවලිය 47:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ