1
ගීතාවලිය 46:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
නිසල වන්න! මා දෙවියන්වහන්සේ වග දැනගන්න. ජාතීන් අතරෙහි මම උසස් වන්නෙමි. පොළොව මුළුල්ලේ මම උසස් වන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 46:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 46:1-2
දෙවියන්වහන්සේ අපගේ සරණය හා ශක්තිය ය. විපත්තියේදී ඉතා ළං ව ඇති පිහිටක් ය. එබැවින් පොළෝ කම්පා සිදු වෙතත්, කඳු මුහුද මැදට කඩා හැලෙතත්
ගීතාවලිය 46:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 46:4-5
ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්රමෝදයට පත් කරයි. දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත; හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක.
ගීතාවලිය 46:4-5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 46:9
උන්වහන්සේ පොළොවේ හැම කෙළවරක ම යුද්ධය නවතන සේක. උන්වහන්සේ දුන්න කඩා, හෙල්ලය බිඳ දමන සේක්; පලිහ ගින්නෙන් දවා දමන සේක.
ගීතාවලිය 46:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ