ගීතාවලිය 47:7
ගීතාවලිය 47:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය. උන්වහන්සේට පැසසුම් හඬ නගන්න.
බෙදාගන්න
ගීතාවලිය 47 කියවන්නගීතාවලිය 47:7 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්රශංසා ගී කියව්.
බෙදාගන්න
ගීතාවලිය 47 කියවන්නගීතාවලිය 47:7 Sinhala New Revised Version (NRSV)
දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න.
බෙදාගන්න
ගීතාවලිය 47 කියවන්න