1
ගීතාවලිය 26:2-3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා පිරික්සා බලන්න, අහෝ ස්වාමින්වහන්ස, මා උරගා බලන්න; මගේ හදත්, මගේ සිතත් විමසා බලන්න. මන්ද, ඔබේ නොමියෙන ප්‍රේමය, නිති මා ඉදිරියෙහි ය; නිරතුරු මම ඔබගේ විශ්වසනීය භාවයෙහි ජීවත් වන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 26:2-3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 26:1
මා නිදොස් වග ප්‍රකාශ කරන්න, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, මම පූර්ණ-අවංකත්වයෙන් දිවි ගත කළෙමි. මම දෙගිඩියාවෙන් තොර ව, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා ඇත්තෙමි.
ගීතාවලිය 26:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ