1
ගීතාවලිය 25:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ සත්‍යතාවයෙහි මට මඟපෙන්වුව මැන; මට ඉගැන්වුව මැනව; මන්ද, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ ඔබ ය. දවස මුළුල්ලේ මගේ බලාපොරොත්තුව ඔබ තුළ ය.
සසඳන්න
ගීතාවලිය 25:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 25:4
ඔබේ මාර්ග මට පෙන්වුව මැන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ මාවත් මට ඉගැන්වුව මැනව.
ගීතාවලිය 25:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 25:14
ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට උන්වහන්සේ විශ්වාසී ව, තම රහස් පවසන සේක; උන්වහන්සේ තම ගිවිසුම ඔවුන්ට දැනගන්නට සලසන සේක.
ගීතාවලිය 25:14 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 25:7
මගේ යොවුන් වියේ පාප ද මගේ කැරලිකාරී මාර්ග ද සිහි නො කළ මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව ම මා සිහි කළ මැනව; මන්ද, ඔබවහන්සේ යහපත් ය, අහෝ ස්වාමින්වහන්ස.
ගීතාවලිය 25:7 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 25:3
ඔබ තුළ බලාපොරොත්තු තබන කිසිවකු කිසි දින ලජ්ජාවට පත් නො වේ; එහෙත්, අහේතුක ව ද්රෝහිවන්නෝ ලජ්ජාවට පත් වෙති.
ගීතාවලිය 25:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ