1
ගීතාවලිය 119:105
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ වචනය මගේ දෙපයට පහනකි; මගේ මාවතට එළියකි.
සසඳන්න
ගීතාවලිය 119:105 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 119:11
ඔබට එරෙහිව පව් නො කරන පිණිස, ඔබගේ වචන මා හදවතේ ගබඩා කර ගතිමි.
ගීතාවලිය 119:11 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 119:9
යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්‍ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි.
ගීතාවලිය 119:9 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 119:2
උන්වහන්සේගේ පනත් රක්ෂා කරන්නෝ, තමන්ගේ මුළු හදින් උන්වහන්සේ සොයන්නෝ භාග්‍යවත් ය
ගීතාවලිය 119:2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 119:114
මගේ සැඟවුම් පොළ හා මගේ පලිහ ද ඔබ ම ය; ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තුව තබමි.
ගීතාවලිය 119:114 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 119:34
අවබෝධය දුන මැනව මට; ඔබගේ ව්‍යවස්ථාව පිළිපැදීමට හා මගේ මුළු හදින් එය රක්ෂා කරන පිණිස.
ගීතාවලිය 119:34 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 119:36
පෞද්ගලික වාසිය දෙසට නො ව, ඔබේ පනත් වෙත මගේ හදවත නැමුව මැනව.
ගීතාවලිය 119:36 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 119:71
ඔබගේ නියෝග ඉගෙන ගන්නා පිණිස, පීඩා විඳීම මට හොඳ ය.
ගීතාවලිය 119:71 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 119:50
ඔබගේ පොරොන්දුව මට ජීවනය ගෙන දෙයි: මගේ වේදනාවේදී මගේ සැනසිල්ල ද එයයි.
ගීතාවලිය 119:50 ගවේෂණය කරන්න
10
ගීතාවලිය 119:35
ඔබගේ ආඥා මාවතේ මට මගපෙන්වුව මැනව; මන්ද ඒ තුළ මම ප්‍රමෝද වන්නෙමි.
ගීතාවලිය 119:35 ගවේෂණය කරන්න
11
ගීතාවලිය 119:33
උගන්වන්න මට ඔබගේ නියෝග පිළිපැදීමට, අහෝ ස්වාමින්වහන්ස; අවසානය දක්වා මම ඒවා රක්ෂා කරන්නෙමි.
ගීතාවලිය 119:33 ගවේෂණය කරන්න
12
ගීතාවලිය 119:28
මගේ ජීවය ශෝකයෙන් දියවී යයි; සවිමත් කළ මැනව මා, ඔබගේ වචනය ලෙස.
ගීතාවලිය 119:28 ගවේෂණය කරන්න
13
ගීතාවලිය 119:97
ඔබගේ ව්‍යවස්ථාවට මම කෙතරම් ප්‍රේම කරම් ද! දවස මුළුල්ලේ මගේ භාවනාව එයයි.
ගීතාවලිය 119:97 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ