ගීතාවලිය 119:34
ගීතාවලිය 119:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවබෝධය දුන මැනව මට; ඔබගේ ව්‍යවස්ථාව පිළිපැදීමට හා මගේ මුළු හදින් එය රක්ෂා කරන පිණිස.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:34 Sinhala Revised Old Version (SROV)
මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:34 Sinhala New Revised Version (NRSV)
මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න