1
ගීතාවලිය 120:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට මොර ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක.
සසඳන්න
ගීතාවලිය 120:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 120:2
බොරුකාර තොල්වලින් ද වංචනික දිවෙන් ද මා ගැලෙවුව මැනව, අහෝ ස්වාමින්වහන්ස.
ගීතාවලිය 120:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ