1
ගීතාවලිය 118:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු.
සසඳන්න
ගීතාවලිය 118:24 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 118:6
ස්වාමින්වහන්සේ මා සමඟ බැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද?
ගීතාවලිය 118:6 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 118:8
මිනිසා ගැන විශ්වාසය තැබීමට වඩා, ස්වාමින්වහන්සේ තුළ සරණය ලැබීම යහපත.
ගීතාවලිය 118:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 118:5
මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම කන්නලව් කළෙමි; උන්වහන්සේ ඊට ප්‍රතිචාර දක්වමින්, නිදහස් තැනක මා තැබූ සේක.
ගීතාවලිය 118:5 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 118:29
ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
ගීතාවලිය 118:29 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 118:1
ස්වාමින්වහන්සේට ස්තුති කරන්න, මන්ද, උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය.
ගීතාවලිය 118:1 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 118:14
ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය; මගේ ගීතය ය; උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.
ගීතාවලිය 118:14 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 118:9
අධිපතීන් ගැන විශ්වාසය තැබීමට වඩා, ස්වාමින්වහන්සේ තුළ සරණය ලැබීම යහපත.
ගීතාවලිය 118:9 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 118:22
ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත
ගීතාවලිය 118:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ