1
යෙසායා 5:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
නපුර, යහපත ය කියා ද යහපත, නපුර ය කියා ද එළිය වෙනුවට අඳුර තබන, අඳුර වෙනුවට එළිය තබන, මිහිර වෙනුවට තිත්ත තබන, තිත්ත වෙනුවට මිහිර තබන අයට දුක් වේ.
සසඳන්න
යෙසායා 5:20 ගවේෂණය කරන්න
2
යෙසායා 5:21
තමන්ගේ ම ඇස්වලට තමන් ප්රඥාවත් ය, තමන්ගේ ම දැක්මට තමන් විචක්ෂණශීලී ය කියා කියාගන්නන්ට දුක් වේ.
යෙසායා 5:21 ගවේෂණය කරන්න
3
යෙසායා 5:13
එබැවින්, වැටහීම මද බැවින්, මගේ ජනයා වහල්කමට යනු ඇත. ඔවුන්ගේ උසස් නිල දරන්නන්, කුස ගින්නෙන් මියෙනු ඇත. ඔවුන්ගේ පොදු ජනයා, පිපාසයෙන් වේලෙනු ඇත.
යෙසායා 5:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ