1
යෙසායා 4:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ස්වාමින්වහන්සේ මුළු සියොන් කඳු බිමට ඉහළින් හා එතැනට එක් රැස් වන්නන්ට ඉහළින් දහවලේදී දුම් වලාවක් ද රැයේදී ඇවිළෙන ගින්නක දීප්තියක් ද මවාලන සේක. මුළු තේජසට ඉහළින් උඩු වියනක් වන්නේ ය.
සසඳන්න
යෙසායා 4:5 ගවේෂණය කරන්න
2
යෙසායා 4:2
ඒ දවසේ ස්වාමින්වහන්සේගේ ශාඛාව ශෝභමාන වනු ඇත; තේජමාන වනු ඇත. දේශයේ පලය, ඉශ්රායෙල්හි ජීවත් ව ඉතිරි ව සිටින්නන්ගේ ආඩම්බරය ද තේජස ද වනු ඇත.
යෙසායා 4:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ