යෙසායා 5:13
යෙසායා 5:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින්, වැටහීම මද බැවින්, මගේ ජනයා වහල්කමට යනු ඇත. ඔවුන්ගේ උසස් නිල දරන්නන්, කුස ගින්නෙන් මියෙනු ඇත. ඔවුන්ගේ පොදු ජනයා, පිපාසයෙන් වේලෙනු ඇත.
බෙදාගන්න
යෙසායා 5 කියවන්නයෙසායා 5:13 Sinhala Revised Old Version (SROV)
එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
බෙදාගන්න
යෙසායා 5 කියවන්නයෙසායා 5:13 Sinhala New Revised Version (NRSV)
ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති; පොදු ජනයා පිපාසයෙන් පෙළෙති.
බෙදාගන්න
යෙසායා 5 කියවන්න