1
යෙසායා 3:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ශුභ සිද්ධ වෙතැයි ධර්මිෂ්ඨයිනට කියන්න. මන්ද ඔවුන් තම ක්‍රියාවල පල භුක්ති විඳිනු ඇත.
සසඳන්න
යෙසායා 3:10 ගවේෂණය කරන්න
2
යෙසායා 3:11
දුෂ්ටයින්ට දුක් වේ! නපුර ඔවුන් පිට ය! මන්ද ඔවුන්ගේ අත්වලින් කළ දෑ පරිදි, ඔවුන්ට ආපිට පල දෙනු ඇත.
යෙසායා 3:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ