1
2 රාජාවලිය 18:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
හෙසකියා, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තැබී ය. යූදා රජුන් සියල්ලන් අතරේ හෙසකියාට සමාන කෙනකු ඔහුට පෙර හෝ පසුව හෝ සිටියේ නැත.
සසඳන්න
2 රාජාවලිය 18:5 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 18:6
ඔහු ස්වාමින්වහන්සේට ඇලුම් ව සිටිමින් උන්වහන්සේ අනුව යෑම අත්හැරියේ නැත. ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් ආඥා ඔහු රක්ෂා කළේ ය.
2 රාජාවලිය 18:6 ගවේෂණය කරන්න
3
2 රාජාවලිය 18:7
තවද ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක; ඔහු කළ හැම දේකදී ම ඔහු සඵලවත් විය. ඔහු අසිරියාවේ රජුට එරෙහිව කැරලි ගසා, ඔහුට සේවය කිරීම නතර කළේ ය.
2 රාජාවලිය 18:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ