1
2 රාජාවලිය 19:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.
සසඳන්න
2 රාජාවලිය 19:19 ගවේෂණය කරන්න
2
2 රාජාවලිය 19:15
හෙසකියා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ! ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය.
2 රාජාවලිය 19:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ