2 රාජාවලිය 18:5
2 රාජාවලිය 18:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හෙසකියා, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තැබී ය. යූදා රජුන් සියල්ලන් අතරේ හෙසකියාට සමාන කෙනකු ඔහුට පෙර හෝ පසුව හෝ සිටියේ නැත.
බෙදාගන්න
2 රාජාවලිය 18 කියවන්න2 රාජාවලිය 18:5 Sinhala Revised Old Version (SROV)
ඔහු ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය.
බෙදාගන්න
2 රාජාවලිය 18 කියවන්න2 රාජාවලිය 18:5 Sinhala New Revised Version (NRSV)
ඔහු ඉශ්රායෙල්වරුන්ගේ සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේ ය. ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසු වත්, ඔහුට පෙර වත් ජුදාහි සියලු රජුන් අතරේ නොසිටියේ ය.
බෙදාගන්න
2 රාජාවලිය 18 කියවන්න