1
ජෝබ් 23:10
Sinhala New Revised Version 2018
SNRV
එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
සසඳන්න
ජෝබ් 23:10 ගවේෂණය කරන්න
2
ජෝබ් 23:12
එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි.
ජෝබ් 23:12 ගවේෂණය කරන්න
3
ජෝබ් 23:11
මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි.
ජෝබ් 23:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ