ජෝබ් 23:10
ජෝබ් 23:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මා ගන්නා මාර්ගය උන්වහන්සේ දන්නා සේක; උන්වහන්සේ මා උර ගෑ කල, මම රත්රන් සේ නික්ම එන්නෙමි.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්නජෝබ් 23:10 Sinhala Revised Old Version (SROV)
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්නජෝබ් 23:10 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.
බෙදාගන්න
ජෝබ් 23 කියවන්න