1
ගීතාවලිය 32:8
Sinhala New Revised Version
NRSV
“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 32:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 32:7
මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.
ගීතාවලිය 32:7 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 32:5
මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.
ගීතාවලිය 32:5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 32:1
අපරාධයට සමාව ද පාපයට සමාව ද ලත් මිනිසා ආසිරි ලද්දෙකි.
ගීතාවලිය 32:1 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 32:2
වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.
ගීතාවලිය 32:2 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 32:6
එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.
ගීතාවලිය 32:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ