ගීතාවලිය 32:2
ගීතාවලිය 32:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ යමකුගේ අයුතුකම ඔහුට එරෙහිව ගණන් නො ගන්නා සේක් ද, යමකුගේ ආත්මයේ කිසි රැවටිල්ලක් නො වන්නේ ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.
බෙදාගන්න
ගීතාවලිය 32 කියවන්නගීතාවලිය 32:2 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ යමෙකුගේ ගණනට අයුතුකම නොතබනසේක්ද, යමෙකුගේ සිතේ වංචාවක් නැත්තේද, ඒ මනුෂ්‍යයා ආශීර්වාදලද්දෙක්ය.
බෙදාගන්න
ගීතාවලිය 32 කියවන්නගීතාවලිය 32:2 Sinhala New Revised Version (NRSV)
වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.
බෙදාගන්න
ගීතාවලිය 32 කියවන්න