ගීතාවලිය 32:6
ගීතාවලිය 32:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ධාර්මික වූ හැම කෙනෙක් ම ඔබ හමු විය හැකි අවස්ථාවේ ඔබට යාච්ඤා ඔප්පු කරත්වා; මහා ජලගැල්ම නැග ආ කල, සැබවින් ම එය ඔහුට ළං නො වේ.
බෙදාගන්න
ගීතාවලිය 32 කියවන්නගීතාවලිය 32:6 Sinhala Revised Old Version (SROV)
එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.
බෙදාගන්න
ගීතාවලිය 32 කියවන්නගීතාවලිය 32:6 Sinhala New Revised Version (NRSV)
එබැවින් ඔබේ සැදැහැවත්තු විපතේ දී ඔබට යාච්ඤා කරත් වා! ඉවුරු තළා නඟින මහ ජලධාරා මෙන් විපත්ති පැමිණියත්, ඒවා ඔවුන් අසලටවත් නොපැමිණෙයි.
බෙදාගන්න
ගීතාවලිය 32 කියවන්න