1
ගීතාවලිය 28:7
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්රශංසා කරන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 28:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 28:8
ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
ගීතාවලිය 28:8 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 28:6
ස්වාමීන්ට ප්රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
ගීතාවලිය 28:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 28:9
ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.
ගීතාවලිය 28:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ