ගීතාවලිය 28:9
ගීතාවලිය 28:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ, ඔබගේ ජනයා ගැලෙවුව මැනව; ඔබගේ උරුමය වූ ජනයාට ආශිර්වාද කළ මැනව; ඔවුන්ගේ එඬේරාණන් වී, සදහට ම ඔවුන් උසුලා, ගෙන ගිය මැනව.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්නගීතාවලිය 28:9 Sinhala Revised Old Version (SROV)
ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්නගීතාවලිය 28:9 Sinhala New Revised Version (NRSV)
ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව; ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්න