ගීතාවලිය 28:6
ගීතාවලිය 28:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට පැසසුම් වේවා! මන්ද, උන්වහන්සේ දයාව ඉල්ලන මගේ කන්නලව්වට කන් දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්නගීතාවලිය 28:6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ප්රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්නගීතාවලිය 28:6 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් හට ප්රශංසා වේ වා! මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්න