ගීතාවලිය 28:8
ගීතාවලිය 28:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ජනයාගේ ශක්තිය ය; උන්වහන්සේගේ ආලේපය ලද්දාණන්ට ගැලවීමේ බළකොටුව ය.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්නගීතාවලිය 28:8 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්නගීතාවලිය 28:8 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය. එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.
බෙදාගන්න
ගීතාවලිය 28 කියවන්න