Логотип YouVersion
БиблияПланыВидео
Скачать приложение
Выбор языка
Иконка поиска

Известные библейские стихи из උත්පත්ති 20

1

උත්පත්ති 20:6-7

සිංහල කාලීන පරිවර්තනය

SCV

එවිට දෙවියන්වහන්සේ ඒ සිහිනයෙන් ඔහු අමතමින්, “ඔව්, නුඹ කටයුතු කළේ හදෙහි අවංකකමින් වග මම දනිමි. එබැවින් මට එරෙහිව පව් කිරීමෙන් මම නුඹ වැළැක්වීමි. ඇයට අත තබන්නවත් මා ඔබට ඉඩ නුදුන්නේ එබැවිනි. දැන් ඒ මිනිසාගේ බිරිඳ, ඔහු වෙත ආපසු යවන්න. මන්ද ඔහු දිවැසිවරයෙක්. ඔහු ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත. එයින් ඔබේ ජීවිතය රැකෙනු ඇත. එහෙත් ඔබ ආපසු ඇය නුදුනහොත්, ඔබත්, ඔබේය කියන සැවොමත් මරණයට පත් වන වග නිසැක ව ම දැනගන්නැ” යි පැවසූ සේක.

Сравнить

Изучить උත්පත්ති 20:6-7

Предыдущая глава
Следующая глава
YouVersion

Поощряем и призываем вас искать близких отношений с Богом каждый день.

Служение

О нас

Вакансии

Стать волонтёром

Блог

Уголок прессы

Полезные ссылки

Помощь

Сделать пожертвование

Переводы Библии

Аудио-Библии

Языки текста Библии

Стих дня


Цифровое служение

Life.Church
Русский

©2026 Life.Church / YouVersion

Политика конфиденциальностиУсловия
Программа раскрытия уязвимостей
FacebookTwitterInstagramYouTubePinterest