YouVersion logo
BibelLeseplanerVideoer
Få appen
Språkvelger
Søkeikon

Populære bibelvers fra මලාකී 2

1

මලාකී 2:16

සිංහල කාලීන පරිවර්තනය

SCV

“මන්ද වෛර කරන, දික්කසාද වන මිනිසා තම ඇඟලුම් සැහැසිකමින් වසා ගනිතැ” යි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සේකැයි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ ම ජීවිතය ගෞරවයෙන් සලකන්න; මෙබඳු විශ්වාසය කඩ නො කරන්න.”

Sammenlign

Utforsk මලාකී 2:16

2

මලාකී 2:15

සිංහල කාලීන පරිවර්තනය

SCV

උන්වහන්සේගේ ආත්මයේ පංගු කොටසක් ඇති ව, උන්වහන්සේ ඔබ ව එක් කෙනකු නො කළ සේක් ද? දෙවියන්වහන්සේ සොයන්නේ කුමක් ද? දේව භක්තික දරු කැළකි. එබැවින්, ඔබේ ම ජීවිතය ගැන පරෙස්සමින්! ඔබේ තුරුණු වියේ බිරිඳ සමඟ විශ්වාසය නො බිඳින්න.

Sammenlign

Utforsk මලාකී 2:15

Forrige kapittel
Neste kapittel
YouVersion

Oppmuntrer og utfordrer deg til å søke nærhet med Gud hver dag.

Tjeneste

Om

Karrierer

Frivillig

Blogg

Presse

Nyttige lenker

Hjelp

Gi

Bibeloversettelser

Lydbibler

Bibelspråk

Dagens bibelvers


En digital tjeneste av

Life.Church
Norsk

©2026 Life.Church / YouVersion

PersonvernerklæringVilkår
Vulnerability Disclosure Program
FacebookTwitterInstagramYouTubePinterest

Hjem

Bibel

Leseplaner

Videoer