1
පිලිප්පි 1:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ තුළ යහපත් කාර්යයකට මුලපිරූ තැනැන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දවස දක්වා එය සම්පූර්ණ කරන වග ඒකාන්තයෙන් මම විශ්වාස කර ගෙන සිටිමි.
နှိုင်းယှဉ်
පිලිප්පි 1:6ရှာဖွေလေ့လာလိုက်ပါ။
2
පිලිප්පි 1:9-10
මගේ යාච්ඤාව මෙයයි: දැනගැන්මෙන් හා විනිවිද දක්නා මුළු නුවණින් ඔබගේ ප්‍රේමය වඩ වඩා වැඩේවා! ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍ර ව, නො කැළැල් ව සිටිමින්
පිලිප්පි 1:9-10ရှာဖွေလေ့လာလိုက်ပါ။
3
පිලිප්පි 1:21
මට, ජීවත් වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි.
පිලිප්පි 1:21ရှာဖွေလေ့လာလိုက်ပါ။
4
පිලිප්පි 1:3
ඔබ සිහි වන හැම විට මගේ දෙවියන්වහන්සේට මම ස්තුති කරමි.
පිලිප්පි 1:3ရှာဖွေလေ့လာလိုက်ပါ။
5
පිලිප්පි 1:27
කුමක් වෙතත්, ඔබගේ ජීවන රටාව ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින අයුරින් හසුරුවා ගන්න. එවිට මා අවුත්, ඔබ හමුවෙතත්, නෑවිත් ඔබ ගැන තොරතුරු අසනවා පමණක් වුවත්, ඔබ එක ම ආත්මයෙන් තිරසර ව සිටින බවත්, ශුභාරංචියේ ඇදහිල්ල උදෙසා එකාවන් ව සටන් වදින බවත්
පිලිප්පි 1:27ရှာဖွေလေ့လာလိုက်ပါ။
6
පිලිප්පි 1:20
මගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණු වන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින් ම එඩිතර ව සිටීම මගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය.
පිලිප්පි 1:20ရှာဖွေလေ့လာလိုက်ပါ။
7
පිලිප්පි 1:29
මන්ද ක්‍රිස්තුස්වහන්සේ උදෙසා උන්වහන්සේ අදහාගැනීමේ පමණක් නො ව, උන්වහන්සේ උදෙසා දුක් විඳීමේ වරප්‍රසාදයත් ඔබට ප්‍රදාන කරනු ලැබ ඇත.
පිලිප්පි 1:29ရှာဖွေလေ့လာလိုက်ပါ။