1
උත්පත්ති 14:20
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි කීවේ ය. ආබ්රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය.
Palyginti
Naršyti උත්පත්ති 14:20
2
උත්පත්ති 14:18-19
තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් පූප සහ මිදියුස ගෙනැවිත් ඔහුට ආශීර්වාද කරමින්, “අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්රම්ට ආශීර්වාද කරන සේක් වා!
Naršyti උත්පත්ති 14:18-19
3
උත්පත්ති 14:22-23
එහෙත්, ආබ්රම් රජුට පිළිතුරු දෙමින්, “අහසත්, පොළොවත් මවා වදාළ, පරමෝත්තම දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම දිවුරා කියමි: ඔබ සතු දෙයින් එක නූල් පොටක් වත්, සෙරෙප්පු පටියක් වත් මම නොගනිමි. ‘ආබ්රම් පොහොසතෙකු කළේ මම ය’යි කීමට ඔබට ඉඩක් මම නොතබමි.
Naršyti උත්පත්ති 14:22-23