1
ශු. මතෙව් 11:28
Sinhala Revised Old Version
SROV
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.
Palyginti
Naršyti ශු. මතෙව් 11:28
2
ශු. මතෙව් 11:29
මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.
Naršyti ශු. මතෙව් 11:29
3
ශු. මතෙව් 11:30
මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.
Naršyti ශු. මතෙව් 11:30
4
ශු. මතෙව් 11:27
මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්රයා හඳුනන්නේ නැත; පුත්රයාත්, පුත්රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
Naršyti ශු. මතෙව් 11:27
5
ශු. මතෙව් 11:4-5
යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්රකාශකරනු ලැබේ.
Naršyti ශු. මතෙව් 11:4-5
6
ශු. මතෙව් 11:15
ඇසීමට කන් ඇත්තේ අසාවා.
Naršyti ශු. මතෙව් 11:15