Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

එළිදරව්ව 13:5

එළිදරව්ව 13:5 SNRV

අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය.