ශුද්ධවර මතෙව් 21:42

ශුද්ධවර මතෙව් 21:42 SNRV

ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?

Imatge del verset per a ශුද්ධවර මතෙව් 21:42

ශුද්ධවර මතෙව් 21:42 - ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක:
“ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත.
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි.
අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’
යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?