Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

හෙබ්‍රෙව් 9:22

හෙබ්‍රෙව් 9:22 SNRV

ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.