Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

හෙබ්‍රෙව් 12:10

හෙබ්‍රෙව් 12:10 SNRV

අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක.