Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

1 තිමෝති 5:17

1 තිමෝති 5:17 SNRV

යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.