1
ශුද්ධවර මාක් 15:34
Sinhala New Revised Version 2018
SNRV
සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.
Compara
Explorar ශුද්ධවර මාක් 15:34
2
ශුද්ධවර මාක් 15:39
උන් වහන්සේ අබිමුවෙහි සිටි ශතාධිපතියා උන් වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය”යි කී ය.
Explorar ශුද්ධවර මාක් 15:39
3
ශුද්ධවර මාක් 15:38
එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.
Explorar ශුද්ධවර මාක් 15:38
4
ශුද්ධවර මාක් 15:37
ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක.
Explorar ශුද්ධවර මාක් 15:37
5
ශුද්ධවර මාක් 15:33
මද්දහනේ දී රට පුරා අන්ධකාරයක් පහළ විය. එය සවස තුන වන තෙක් පැවතිණි.
Explorar ශුද්ධවර මාක් 15:33
6
ශුද්ධවර මාක් 15:15
පිලාත් ජනතාව සතුටු කරන්නට කැමැති ව, බරබ්බස් ඔවුන්ට නිදහස් කර දී, ජේසුස් වහන්සේට කසයෙන් තළවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස භාර දුන්නේ ය.
Explorar ශුද්ධවර මාක් 15:15