1
2 කොරින්ති 10:5
Sinhala New Revised Version 2018
SNRV
බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.
Compara
Explorar 2 කොරින්ති 10:5
2
2 කොරින්ති 10:4
අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය.
Explorar 2 කොරින්ති 10:4
3
2 කොරින්ති 10:3
අප ලෝකයේ ජීවත් වුව ද, අප සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නොවේ.
Explorar 2 කොරින්ති 10:3
4
2 කොරින්ති 10:18
පිළිගත යුත්තේ ආත්ම ප්රශංසාව සොයන්නා නොව දේව ප්රශංසාව ලබන්නා ය.
Explorar 2 කොරින්ති 10:18