ශු. යොහන් 6:51

ශු. යොහන් 6:51 SROV

ස්වර්ගයෙන් බැස ආවාවූ ජීවනදායක කෑම මමය. යමෙක් මේ කෑමෙන් කෑවොත් ඔහු සදාකල් ජීවත්වන්නේය. එසේය, ලෝකයාගේ ජීවනය පිණිස මා විසින් දෙන්නාවූ කෑම නම් මාගේ මාංසයයයි කීසේක.

與 ශු. යොහන් 6:51 相關的免費讀經計劃和靈修短文