YouVersion 标志
圣经计划视频
获取软件
选择语言
搜索图标

ශුද්ධවර ජොහන් 9 的热门经文

1

ශුද්ධවර ජොහන් 9:4

Sinhala New Revised Version 2018

SNRV

දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.

对照

探索 ශුද්ධවර ජොහන් 9:4

2

ශුද්ධවර ජොහන් 9:5

Sinhala New Revised Version 2018

SNRV

මම ලෝකයෙහි සිටින තුරු ලෝකයේ ආලෝකය වෙමි”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ජොහන් 9:5

3

ශුද්ධවර ජොහන් 9:2-3

Sinhala New Revised Version 2018

SNRV

“ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මොහු අන්ධ ව ඉපදුණේ මොහු වත් මොහුගේ දෙමවුපියන් වත් පව් කළ නිසා නොව; දෙවියන් වහන්සේගේ බලය මොහු තුළ ප්‍රකාශ වන පිණිස ය.

对照

探索 ශුද්ධවර ජොහන් 9:2-3

4

ශුද්ධවර ජොහන් 9:39

Sinhala New Revised Version 2018

SNRV

ජේසුස් වහන්සේ කතා කොට: “මා මෙලොවට වැඩියේ විනිශ්චය සඳහා ය. එයින්, පෙනීම නැත්තන්ට පෙනීම ඇති වනු ඇත, පෙනීම ඇත්තන්ට පෙනීම නැති වනු ඇතැ”යි වදාළ සේක.

对照

探索 ශුද්ධවර ජොහන් 9:39

上一章
下一章
YouVersion

我们要鼓励、挑战你每天亲近上帝。

事工

关于我们

就职机会

义工

博客

新闻区

有用链接

帮助

捐赠

圣经译本

音频圣经

译本语言

今日经文


此数字事工属于

Life.Church
English (US)

©2025 Life.Church / YouVersion

隐私政策使用条款
漏洞披露方案
FacebookTwitterInstagramYouTubePinterest

主页

圣经

计划

视频