ගණන් 12:8

ගණන් 12:8 SCV

තේරවිලිවලින් නො ව, ඔහු සමඟ මම ප්‍රකාශිත ව මුහුණට මුහුණ ලා කතා කරමි. ස්වාමින්වහන්සේගේ ස්වරූපය ඔහු දකින්නේ ය. මගේ සේවක මෝසෙස්ට එරෙහිව කතා කරන්නට නුඹලා බය නැති වූයේ කෙසේ දැ?” යි පැවසූ සේක.