ද්විතීය 5:33

ද්විතීය 5:33 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේඔබට අණ කළ මුළු මාර්ගයේ ගමන් කරන්න. එවිට, ඔබ උරුම කර ගන්නා දේශයේදී ඔබට ජීවනයත්, සඵලත්වයත්, දීර්ඝායුත් ලැබෙනු ඇත.