ද්විතීය 34:9

ද්විතීය 34:9 SCV

නූන්ගේ පුත් යෝෂුවා මත මෝසෙස් අත් තබා තිබූ බැවින්, යෝෂුවා ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ විය. එබැවින් යෝෂුවාට සවන් දුන් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ක්‍රියා කළහ.