ද්විතීය 26:19
ද්විතීය 26:19 SCV
තමන්වහන්සේ මැවූ අන් සියලු ජාතීන්ට වඩා ඔබ, ප්‍රශංසාවෙන් ද කීර්තියෙන් ද තේජසින් ද ඉහළින් පිහිටු වන වග සහ උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටශුද්ධ වූ ජනතාවක් වග උන්වහන්සේ ප්‍රකාශ කළ සේක.