ද්විතීය 24:16

ද්විතීය 24:16 SCV

තම දරුවන් නිසා පියවරුවත්, තම පියවරුන් නිසා දරුවෝවත් මරණයට පත් කරනු නො ලබත්වා. එක් එක්කෙනා මරණයට පත් විය යුත්තේ තමාගේ ම පාපය උදෙසා ය.