ද්විතීය 23:23
ද්විතීය 23:23 SCV
ඔබේ දෙතොලතරින් නික්මුණු බාරය කවරක් වුව ද, එය ඉටු කිරීමට වග බලා ගන්න. මන්ද ඔබේ ම මුවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ බාර වූයේ ස්වේච්ඡාවෙනි.