ද්විතීය 18:22

ද්විතීය 18:22 SCV

ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවැසිවරයකු පැවසූ දෙයක් සිදු නො වේ නම් හෝ ඉටු නො වේ නම්, එය ස්වාමින්වහන්සේපැවසූ වචනය නො වේ. ඒ දිවැසිවරයා හිතුමතේට කතා කිරීමකි. ඔහුට බිය නො වන්න.