ද්විතීය 13:4

ද්විතීය 13:4 SCV

ඔබ අනුගමන කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය; භය පක්ෂපාත විය යුත්තේ උන්වහන්සේට ය. උන්වහන්සේගේ අණ පිළිපදිමින්, උන්වහන්සේට කීකරු ව, උන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේට ඇලුම් ව සිටින්න.