ද්විතීය 10:18

ද්විතීය 10:18 SCV

උන්වහන්සේ පියා අහිමි දරුවන්ටත්, වැන්දඹු කාන්තාවනටත් යුක්තිය ඉටු කරන සේක. ආහාර පාන හා ඇඳුම් දීමෙන්, ඔබ අතර වසන විදෙස්සනට ප්‍රේම කරන සේක.