2 සාමුවෙල් 9:7

2 සාමුවෙල් 9:7 SCV

දාවිත් ඔහු අමතමින්, “භය වෙන්න එපා; ඔබේ පියා, යොනාතාන් උදෙසා මා නිසැක ව ම ඔබට කරුණාව දක්වනවා. ඔබේ පියා වූ සාවුල්ට අයත් ව තිබූ සියලු ඉඩ කඩම් මා ඔබට යළි ලබා දෙනවා. ඔබ හැම විටෙක මගේ මේසයෙන් සංග්‍රහ විඳිනු ඇතැ” යි පැවසී ය.