2 සාමුවෙල් 1:12
2 සාමුවෙල් 1:12 SCV
ඔවුහු ශෝකවෙමින්, වැලපෙමින් සවස දක්වා නිරාහාර ව වුන්හ. එසේ කළේ සාවුල් ද ඔහුගේ පුත් යොනාතාන් ද ස්වාමින්වහන්සේගේ හමුදාව ද ඉශ්‍රායෙල් වංශය ද කඩුවෙන් වැටී ගොස් සිටි බැවින් ඔවුන් උදෙසා ය.